Monday, February 16, 2026
Follow Us
ආර්ථික ගැටළුවෙන් කාන්තාවන් වරදට පෙළඹීමේ අවදානමක්

එච්අයිවී රෝගීන් වැඩිවෙයි?


රටෙහි පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් කාන්තාවන් බොහෝ දෙනෙකු ලිංගික ශ්‍රමිකයින් බවට පත්වීමේ අවදානමක් මතුව තිබෙන බැවින් අනාරක්ෂිත ලිංගික කටයුතු වලින් ඈත් වන්නැයි එච්අයිවී ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි ඉල්ලීමක් කරයි.

නොහඳුණන පුද්ගලයින් සමග ආනාරක්ෂිතව ලිංගිකව හැසිරීමේදී බොහෝ ලිංගාශ්‍රිත රෝගයන්ට ගොදුරු වීමට කාන්තාවකට සිදුවනු ඇති බවත් ඇය තවත් බොහෝ පුද්ගලයින්ට රෝගයබෝකරන වාහකයෙක් බවට පත්විය හැකි බවත් ඇය පෙන්වා දේ.

Aruna