Sunday, December 28, 2025
Follow Us
හය දෙනෙකුට මරණ දඬුවම

පස්දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට ලැබුණු අධිකරණ තීන්දුව


මාතර මහාධිකරණය විසින් අද පංච පුද්ගල ඝාතනයකට වැරදිකරුවන් වූ පුද්ගලයින් 6 දෙනෙකුට මරණ දඬුවම නියම කළේය.

මාතර දෙවිනුවර ප්‍රදේශයේදී පුද්ගලයින් පස්දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව වැරදිකරුවන් වූ 6 දෙනෙකුට මෙලෙස මරණ දඬුවම නියම කරනු ලැබීය.

 

Aruna