Monday, February 16, 2026
Follow Us
අද මධ්‍යම රාත්‍රීයේ සිට බස් ගාස්තු ඉහළට

බස් ගාස්තුව වැඩිවෙන්නේ මෙහෙමයි


අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට බස් ගාස්තු 22%කින් ඉහළ දැමීමට තීරණය කර තිබෙන බව ජාතික ගමනාගමන මණ්ඩලයේ, අධ්‍යක්ෂ ජනරාල් තිලාන් මිරැන්ඩා පවසයි .

ඒ අනුව අද මධ්‍යම රාත්‍රීයේ සිට අවම බස් ගාස්තුව රු 40ක් වනු ඇත.

වාර්ෂික බස් ගාස්තු සංශෝධනය ජූලි මස1 වනදා ට යෙදී ඇති අතර, ඒ අනුව මෙම මිල වැඩිකිරීම සිදුකර තිබේ.

Aruna