Monday, February 16, 2026
Follow Us
ඉදිරි දිනවල කෝච්චි නැති වෙයි ?

දුම්රිය සේවකයන්ට සේවා ස්ථානයට එන්න තෙල් නෑ


දුම්රිය සේවකයන්ට සේවා ස්ථානයට පැමිණීමට ඉන්ධන නොමැතිවීමෙන් ඇතිවී තිබෙන සේවක හිඟය නිසා ඉදිරි දිනවලදී තවත් දුම්රිය අවලංගු විය හැකි බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ගාමිණී සෙනෙවිරත්න ප්‍රකාශ කර තිබේ.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ ඉන්ධන හිඟය රටම මුහුණදී සිටින ගැටලුවක් වීම නිසා දුම්රිය රැසක් අද (29) සහ ඊයේ (28) අවලංගු කිරීමට සිදුවූ බවත් ඉදිරි දිනවලදී තත්ත්වය බරපතල විය හැකි බවත්ය.

Aruna