Thursday, July 09, 2026
Follow Us
මොරටුවේ වෙඩි තැබීමක් : පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට

මොරටුව, කටුබැද්ද ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

අප නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ වෑන් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු මෙලෙස එල්ලවූ වෙඩි ප්‍රහාරයෙන් ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පොලිස් විමර්ශන ආරම්භ කර ඇත.

Neth