Monday, February 16, 2026
Follow Us
IOC ඉන්ධන නිකුත් කිරීම සීමා කරයි

ඉන්ධන ගැන අලුත්ම නිවේදනය


පවතින තත්ත්වය හමුවේ වහාම ක්‍රියාත්මක වන පරිදි ලංකා IOC සමාගම විසින් පෙට්‍රල් නිකුත් කිරීම සීමා කර තිබේ.

ඒ අනුව, ත්‍රිරෝද රථයකට රු. 2500/-,යතුරුපැදි සඳහා රු. 1500ක් සහ සෙසු වාහන සඳහා රු. 7000 දක්වා සීමා කොට ඇත.

මේ හේතුවෙන් ඇතිවන දුෂ්කරතා සම්බන්ධයෙන් කණගාටුව පළකරන බවයි ලංකා IOC සමාගම සඳහන් කරයි.

Aruna