Monday, February 16, 2026
Follow Us
ලාෆ්ස් ගෑස් සමාගමෙන් විශේෂ නිවේදනයක්

එක් එක් දිස්ත්‍රික්කයන්ට අදාළ ගෑස් මිල ගණන් මෙන්න


ලාෆ්ස් ගෑස් සමාගම ගෑස් සිලින්ඩර් බෙදා හැරීම පිළිබඳව නිවේදනයක් නිකුත් කර තිබේ.

සැලකිය යුතු ගෑස් තොග ප්‍රමාණයක් මේ වනවිට වෙළඳපොළට නිකුත් කර ඇති බව ප්‍රධාන මෙහෙයුම් නිලධාරීවරයාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් වේ.

ඒ ඒ දිස්ත්‍රික්කවලට අදාළව ගෑස් මිල ගණන්ද එහි සඳහන් කර තිබේ.

මේ වනවිට රට තුළ පවතින ගෑස් පෝලිම් හැකි ඉක්මනින් නිමා කිරීමට ක්‍රියා කරන බවද ලාෆ්ස් ගෑස් සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

Aruna