Monday, February 16, 2026
Follow Us
මෙරට ගෑස් කැනීම් සිදු කිරීමට ඉක්මනින් මාර්ග සිතියමක් සකස් කරන්න - කෝපා කමිටුව නිලධාරීන්ට උපදෙස් දෙයි

මෙරට භූමියේ අවශ්‍ය කැණීම් සිදු කර ගෑස් සහ බොරතෙල් ලබා ගැනීම සඳහා සවිස්තරාත්මකව තොරතුරු ඇතුලත් තරන ලද මාර්ග සිතියමක් සකස් කරන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ, එම අමාත්‍යාංශයේ නිලධාරීන් ඉකුත්දා කෝපා කමිටුව හමුවූ අවස්ථාවේදීයි.

මෙරට සැලසුම් කර ඇති ස්භාවික වායු කැනීමේ ව්‍යාපෘති සහ ඒවායේ වර්තමාන තත්ත්වය පිළිබඳ කමිටු හමුවේ කරුණු දක්වා ඇති එම අමාත්‍යාංශයේ නිලධාරීන් එම කැණීම් සඳහා විවිධ බාධාවන් පවතින බවද එහිදී පෙන්වා දී තිබෙනවා.

Neth