Monday, February 16, 2026
Follow Us
පාපැදි භාවිතයෙන් රටට යහපත් ප්‍රතිපල රැසක් ලබාගත හැකියි - ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය

පාපැදි භාවිතය ප්‍රචලික කිරීමෙන් රටට යහපත් ප්‍රතිඵල රැසක් අත්කරගත හැකි බව ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ සභාපති වෛද්‍ය හර්ෂ ද සිල්වා පවසනවා. ආරක්ෂිත ප්‍රවාහන මාධ්‍යක් වශයෙන් පාපැදි ප්‍රචලිත කිරීම යන තේමාව ඔස්සේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මෙම අදහස් පල කළා.

මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රය ඉදිරියට යා යුත්තේ කෙසේද යන්න ජනතාව විසින්ම මේ වන විට තේරුම් ගෙන ඇති බවයි මෙම මාධ්‍ය හමුවට එක්වූ ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ ආචාර්ය තිස්ස ලියනගේ පෙන්වා දුන්නේ.

Neth