Saturday, December 27, 2025
Follow Us
හම්බන්තොට වරායේ සැඟවුණු ණය කෝප් කමිටුවේදී එළියට

හම්බන්තොට වරාය ඉදිකිරීම සඳහා ලබාගෙන තිබූ ණය, විදේශ ණය ප්‍රමාණයට ඇතුළත් වී නොමැති බව අනාවරණ වී තිබෙනවා. ඒ, කෝප් කමිටුව හමුවේදීයි.

2019 සහ 2020 වර්ෂවලට අදාල විගණන වාර්තා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවා තිබුණා.

එහිදී මේ සම්බන්ධයෙන් කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් විගණකාධිපති පී.සී. වික්‍රමරත්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාඨලී චම්පික රණවක හා මධුර විතානගේ අතර ඒ සම්බන්ධයෙන් ඇති වූයේ මෙවන් සංවාදයක්.

http://nethnews.lk/article/96346

Neth