Friday, April 03, 2026
Follow Us
ලිට්‍රෝ ගෑස් පාරිභෝගිකයින්ට සුබ ආරංචියක්

ගෑස් නෞකා දෙකක් ලංකාවට


ලිට්‍රෝ සමාගම විසින් ඇණවුම් කළ ගෑස් තොගයක් දිවයිනට පැමිණෙන දින පිළිබදව එම සමාගම විසින් දැනුම්දීමක් කර තිබේ.

එහි සභාපති මුදිත පීරිස් පැවසුවේ ගෑස් මෙට්‍රික් ටොන් 7,000ක් සහිත නෞකා දෙකක් ඉදිරියේදී දිවයිනට පැමිණීමට නියමිත බවයි.

ජුලි මස 05ත් 12ත් අතර කාලය අතරතුර අදාළ නෞකා දෙක මෙරටට ළඟාවීමට නියමිතව තිබේ.

Aruna