Saturday, December 27, 2025
Follow Us
මීළඟ ඉලක්කය ගැන පැතුම් කතාකරයි

සිය කණ්ඩායමේ මීළඟ අපේක්‍ෂාව මීළඟ තරගය ජයගෙන ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහි එක්දින තරගාවලිය ජයග්‍රහණය කිරීම බව ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක පවසනවා. ඒ සදහා තමන් ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායම ඉහළ මානසික මට්ටමකින් සිටින බවයි ඔහු කියාසිටියේ.

ඊයේ පැවති තරගයේදී විශිෂ්ඨ පිතිහරඹයක නිතර වු පැතුම් නිශ්ශංක ලකුණු 134 ක් රැස් කළ අතර තරගයේ වීරයා ලෙසද ඔහු සම්මාන හිමිකර ගත්තා.

Neth