Friday, April 03, 2026
Follow Us
අනුරුද්ධ බණ්ඩාර අත්අඩංගුවට

ගාලු මුවදොර උණුසුම් වෙයි


ගාලු මුවදොර අසල උණුසුම් තත්ත්වය සමාජ මාධ්‍ය හරහා සජීවි විකාශය කරමින් සිටියදී සමාජ ක්‍රියාකාරි අනුරුද්ධ බණ්ඩාර ජනාධිපති කාර්යාලය ඉදිරිපිටදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු මීට පෙරත් පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික නිවස අසලදී පැවති කලහකාරී සිද්ධිය සම්බන්දයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හරිනු ලැබුවා.

Aruna