Friday, April 03, 2026
Follow Us
විශ්වමඩු හි උණුසුම් තත්ත්වයක්

හමුදා සෙබළුන් අහසට වෙඩි තියයි


ඊයේ රාත්‍රියේ (18 කිසියම් පිරිසක් විශ්වමඩු හි පිහිටි හමුදා මුරපොළක් අසල කලබලකාරී ලෙස හැසිරී තිබේ.

එම පිරිස පාලනය සඳහා එහි සිටි හමුදා සෙබළුන් අහසට වෙඩිතබා ඇති බව වාර්තා වෙයි.

අනතුරුව එම කලබලකාරී ලෙස හැසිරුණු පිරිසෙන් දෙදෙනෙක් ව අත්අඩංගුවට ගෙන තිබුණි

Aruna