Sunday, February 15, 2026
Follow Us
පේරාදෙණිය විශ්වවිද්‍යාලය වසා දමයි

අධ්‍යයන කටයුතු මාර්ගගත ක්‍රමයට සිදුකිරීමට පියවර


පේරාදෙණිය විශ්වවිද්‍යාලය අද (18) සිට වසා දැමීමට කටයුතු කර ඇත.

උපකුලපති මහාචාර්ය එම්. ඩී. ළමාවන්ස ප්‍රකාශ කර ඇත්තේ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් මෙලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලය වසා දැමීමට කටයුතු කළ බවයි.

ඒ අනුව අධ්‍යයන කටයුතු මාර්ගගත ක්‍රමයට සිදුකිරීමට පියවර ගන්නා බව ඔහු පැවසීය.

Aruna