එක තෙල් පෝලිමක තියෙන්න ඕන වාහන ගණන මෙන්න
මේ දිනවල ඉන්ධන පිරවුම්හල් අසලට රැස්වන පිරිස් කළහකාරී ලෙස හැසිරීම විශාල ගැටළුවක් වී තිබෙන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ බවුසර් හිමියන්ගේ සංගමයේ සභාපති කුසුම් සන්දනායක පවසා තිබේ.
තවද ඔහු ප්‍රකාශ සිටියේ මේ වන විට ඉන්ධන පිරවුම්හල් අසල ඉන්ධන ලබාගැනීම වෙනුවෙන්වාහන 2000ක් 3000ක් අතර ප්‍රමාණයක් නවතා තිබෙන බවයි.
කෙසේනමුත් පිරවුම්හලකට වරකට පැමිණෙන ඉන්ධන බවුසරයකින් උපරිම වශයෙන් ඉන්ධන ලබාදිය හැක්කේ වාහන 400කට අසන්න ප්‍රමාණයකට පමණක් බව ඔහු වැඩිදුරටත් පවසා සිටියි.
Aruna