Sunday, February 15, 2026
Follow Us
ඔක්ටේන් 92 පාරිභෝගිකයින්ට පණිවිඩයක්

ඩොලර් මිලියන 42ක පෙට්‍රල් ගේන්න යයි


ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් බැරල් ලක්ෂ 3ක් මිලදී ගැනීම සඳහා ණයවර ලිපි විවෘත කර ඇති බවට වාර්තා වී ඇත.

අමෙරිකානු ඩොලර් මිලියන 42.6ක් සඳහා එම ණයවර ලිපිය රජයේ බැංකුවක් මගින් විවෘත කළ බවට වාර්තා වෙයි.

Aruna