Sunday, February 15, 2026
Follow Us
කටුවාපිටිය දේවස්ථානය අසල මාර්ගයේ සැක කටයුතු පාර්සලයකින් අත්බෝම්බයක් හමුවෙයි

කටුවාපිටිය දේවස්ථානය අසල මාර්ගයේ තිබු සැකකටයුතු පාර්සලයක තිබී අත්බෝම්බයක් සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත්ව තිබෙනවා.

එම ස්ථානයේ තිබු සැකකටයුතු පාර්සලයක් සම්බන්ධයෙන් සිදුකළ දැනුම් දීමක් අනුව ගුවන් හමුදාව විසින් විමර්ශන ආරම්භ කර තිබු අතර පසුව එම ස්ථානයට පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් කැඳවා තිබුණා.

එහිදී සිදුකළ විමර්ශනයේදී මෙම අත්බෝම්බය සොයා ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.

Neth