Sunday, February 15, 2026
Follow Us
නොරොච්චෝල බලාගාරයේ කොටසක් වැසේ - විදුලි කප්පාදුවත් දීර්ඝ වන ලකුණු

නොරොච්චෝල විදුලි බලාගාරයේ කොටසක් හෙට මධ්‍යම රාත්‍රී 12හේ සිට වසා දමන බව ලංකා විදුලි ඉංජිනේරු සංගමය පවසනවා. එහි සම ලේකම් එරංග කුඩාහේවා නෙත් නිවුස් වෙත කියා සිටියේ දින 75කට බලාගාරය වසා තැබීමට සිදු වන බවයි.

මෙලෙස නොරොච්චෝලයේ බලාගාරයේ කොටසක් හදිසියේ වසා දැමෙන්නේ මේ වන විටද විදුලි කප්පාදුවක් සිදු වන පසුබිමකයි.

අද දිනයේ විදුලි කප්පාදුව විදුලි කප්පාදුව පැය 02යි විනාඩි 15ක්.


Neth