Sunday, February 15, 2026
Follow Us
කුකුළු මස් කිලෝව 1200 පනී

කුකුළු මස් හා බිත්තර මිල තවත් ඉහළට


සත්ත්ව ආහාර නොමැති වීමෙන් කුකුළු මස් හා බිත්තර මිල ඉදිරියේදී අසාමාන්‍ය ලෙස තවත් ඉහළ යනු ඇතැයි සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසයි.

මේ දිනවල වෙළෙඳපොළේ කුකුළු මස් කිලෝග්‍රෑමයක මිල රුපියල් 1200 කට අධිකයි.බිත්තරයක මිල රුපියල් 47 සත 50 කි.

Aruna