Sunday, February 15, 2026
Follow Us
තෙල් සේවකයෝ කාර්යාල අඩස්සියේ

තෙල් නැතිව වියරු වැටුණු පිරිසක් තෙල් සංස්ථාව වටලයි


ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ දෙමටගොඩ පිහිටි ප්‍රධාන කාර්යාලය ඉන්ධන ඉල්ලා උද්ඝෝෂණය කරන ත්‍රි රෝද රථ රියැදුරුන් විසින් වටලා ඇති බව වාර්තා වේ.

මේ හේතුවෙන් එහි අධ්‍යක්ෂක මණ්ඩලය සහ කාර්ය මණ්ඩලය ආයතන පරිශ්‍රයේ සිර වී සිටින බව වැඩිදුරටත් සඳහන් වේ.

Aruna