Sunday, February 15, 2026
Follow Us
අද ඉන්ධන ලැබෙන පිරවුම්හල් මෙන්න

ඉන්දියාවෙන් ලංකාවට එන අවසන් ඉන්ධන නෞකාව පිළිබදව දැනුම් දෙයි


ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට පැමිණෙන අවසන් ඉන්ධන නෙ#කාව ලබන 16වනදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.

ඒ බව බලශක්ති අමාත්‍යංශය විසින් තහවුරු කරන ලදි.

මේ අතර ලංකා ඛනිජ තෙල් ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය සදහන් කළේ 14 දිනයේ කිසිදු ඉන්ධන නිකුත් කිරීමක් සිදුනොකරන බවයි.

මේ අතර අද දිනයේ ඉන්ධන බෙදාහරන ඉනධන පිරවුම්හල් පිළිබදව ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් මේ වන විට දැනුම් දී තිබේ.

පහතින් දැක්වෙන්නේ ලැයිස්තු දෙකක් දැක්වේ (පෙට්‍රල් සහ ඩීසල් ලැයිස්තුව)

Aruna