Saturday, December 27, 2025
Follow Us
මිල සඳහන් නොකළ සහ වැඩිමිලට සහල් අලෙවි කළ වෙළඳුන් 150 කට වැඩවරදී

මිල සඳහන් නොකළ සහ පාලන මිල ඉක්මවා සහල් අලෙවි කළ වෙළඳුන් 150 කට වැඩි පිරිසකට එරෙහිව සතියක කාලයක් තුලදී නීතිමය පියවර ගෙන ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

නෙත් නිවුස් කළ විමසීමකදී එම අධිකාරියේ පාරිභෝගික කටයුතු හා තොරතුරු අධ්‍යක්‍ෂ අසේල බණ්ඩාර පැවසුවේ පාලන මිල ඉක්මවා වැඩිමිලට සහල් අලෙවි කළ වෙළෙඳුන් 50 කට අධික පිරිසකට ඉදිරියේදී නඩු පවරන බවයි.

Neth