Sunday, February 15, 2026
Follow Us
ලංගම සේවකයින් බස් රථ ධාවනයෙන් ඉවත්වෙයි

වැටුප් ගැටළුවක් නිසා ලංගම බස් රථ නවතී


දිවයින පුරා ප්‍රදේශ රැසක ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් සේවකයින් බස් රථ ධාවනයෙන් ඉවත්ව තිබේ.

ඒ, වැටුප් ගැටළුවක් මූලික කර ගනිමිනි.

මෙම ගැටළුව සම්බන්ධයෙන් තවදුරටත් කිසිදු බලධාරියෙකු පැමිණි නොමැති බවට තොරතුරු වාර්තා වේ.

Aruna