Sunday, February 15, 2026
Follow Us
බැසිල්ගේ බිරිඳ ඇමෙරිකාවට

පුෂ්පා රාජපක්ෂ ශ්‍රී ලංකාවෙන් පිටව යයි


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ බිරිද වන පුෂ්පා රාජපක්ෂ අද (09) ඇමෙරිකාව බලා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබේ.

ඇය අද (09) අලුයම 3.15ට එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ. 649 දරණ ගුවන් යානයෙන් මුලින්ම ඩුබායි වෙත කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් ඇත.

අනතුරුව ඩුබායි හි සිට ඇමෙරිකාව බලාපිටත්ව යාමට නියමිත බවට තොරතුරු වාර්තා වේ.

Aruna