Sunday, February 15, 2026
Follow Us
තෙවැනි විස්සයි විස්ස තරඟාවලියේ ටිකට්පත් විකිණි අවසන්

දෙවැනි විස්ස තරඟාවලිය අද ආරම්භ වෙයි


ජුනි 11 වැනි දා මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර 3 වැනි විස්සයි විස්ස තරගයේ සියලු ම ප්‍රවේශපත්‍ර විකිණි අවසන් වී ඇති බවට වාර්තා වී ඇත.

මේ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබේ.

Aruna