Sunday, February 15, 2026
Follow Us
ලංවිම විදුලි වර්ජනය නවතී

ප්‍රදේශ කිහිපයක හදිසි විදුලි බිඳවැටීම්


ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව වර්ජනය තාවකාලික ව අත්හිටුවීමට තීරණය කළ බව ලංකා විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසයි.

කෙසේ වෙතත් මේ වනවිට දිවයිනේ ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්ධි වෙමින් පවතින බව වාර්තා වේ.

විශේෂයෙන් කොළඹ, ගම්පහ සහ මහනුවර දිස්ත්‍රික්වල බොහෝ ප්‍රදේශවල මේ වන විට විදුලිය විසන්ධි වී ඇති බව සඳහන් වේ.

Aruna