Sunday, February 15, 2026
Follow Us
ආහාර අර්බුදය මධ්‍යයේ සියයට 40 ක ආහාර නාස්තියක්

පවතින ආර්ථික අර්බුදයත් සමඟ ජනතාව විසින් අපතේ දමන පිසූ ආහාර ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩු වී තිබෙනවා.

බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමණාකරණ අධිකාරිය පැවසුවේ පසුගිය මාස කිහිපයේ දී බස්නාහිර පළාත තුළ ඉවත දමන ඉඳුල් අපද්‍රව්‍ය ප්‍රමාණය සියයට 20 කින් පමණ අඩු වී ඇති බවයි.

Neth