Sunday, February 15, 2026
Follow Us
අද ගෑස් නෑ

ගෑස් ගන්න පෝලිමට යන්න එපා


අද (08) දිනයේ ගෑස් බෙදාහැරිමක් සිදුනොකරන බව ලිට්‍රෝ සමාගම පවසයි.

කෙසේවෙතත් දින කිහිපයකින් පසු යළි බෙදාහැරිම් කටයුතු ආරම්භ කරන බව එම සමාගම සඳහන් කළේය.

එම නිසා ගෑස් ලබාගැනීම සඳහා පෝලිම්වල රැඳී නොසිටින ලෙසද ලිට්‍රෝ සමාගම ජනතාවට දැනුම්දෙයි.

Aruna