Saturday, July 05, 2025
Follow Us
ආබාධිත රණවිරුවන්ගේ සත්‍යග්‍රහයට අදට දින හතරයි

ආබාධිත රණවිරුවන් පිරිසක් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට ආරම්භ කළ සත්‍යග‍්‍රහය අද සිව් වන දිනටත් කි‍්‍රයාත්මකයි.

වැටුප් ගැටළු ඇතුළු සිය ඉල්ලීම්වලට ආණ්ඩුවේ බලධාරීන් මෙන්ම ජනපති අපේක්‍ෂකයින්ද සංවේදී විය යුතු බවයි රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගයේ සභාපති යූ ඞී වසන්ත පැවසුවේ.

(Neth)