Sunday, February 15, 2026
Follow Us
සැමන් ටින් එකත් ගණන් උස්සයි

භාණ්ඩ මිල වැඩිවීමෙන් පාරිභෝගිකයෝ දැඩි අසීරුතාවක


වෙළෙඳපොළේ ලොකු සැමන් ටින් එකක මිල රුපියල් 600ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

ලොකු සැමන් ටින් එකක මිල මේ දක්වා පැවැතියේ රුපියල් 450ත් 500 ත් අතර මිලකටය.

මීට අමතරව බිත්තර, මස්, මාළු, කරවල සහ එළවළු මිල ගණන්ද දරාගත නොහැකි අන්දමට වැඩි වීමෙන් පාරිභෝගිකයෝ දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිති.

Aruna