Sunday, February 15, 2026
Follow Us
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් පරිත්‍යාගයක්

ප්‍රවේශපත්‍රවල සම්පුර්ණ ආදායම අර්බුදයෙන් බැටකන ජනතාවට


ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේදී අලෙවි වන ප්‍රවේශපත්‍රවල සම්පුර්ණ ආදායම ක්‍රීඩා අමාත්‍යංශයට පරිත්‍යාග කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.

ආර්ථික අර්බුදයෙන් පීඩාවිඳින ජනතාවට සහන සැලසීමට එම මුදල් යොදාගන්නා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩා අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

Aruna