බදු වැඩි කිරීම සිමෙන්තිවලටත් දරාගන්න බැරිවෙයි
සිමෙන්ති කොට්ටයක මිල ඉදිරියේදී රුපියල් 4000 සීමාව ඉක්මවා යනු ඇති බව ශ‍්‍රී ලංකා ඉදිකිරීම් සංගමය සඳහන් කරයි.
බදු ඉහළ යාමත් සමඟ මෙසේ සිමෙන්ති මිල ඉහල යනු ඇතැයි එම සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි පැවසීය.
දැනටමත් සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 3000කට ආසන්න වී ඇති බවත් බදු ඉහළ යාමත් සමඟ දරාගත නොහැකි තත්ත්වයකින් සිමෙන්ති මිල වෙනස් විය හැකි බව ඔහු සඳහන් කරයි.
Aruna