Sunday, February 15, 2026
Follow Us
පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තු ඉහළට

ළමයි ප්‍රවාහනය කිරීම දැඩි අර්බුධයක


ඩීසල් මිල ඉහළ දැමීම නිසා අද (06) සිට ප්‍රවාහන ගාස්තු සියයට හතලිහකින් වැඩි කිරීමට කටයුතු කරන බව සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් ළමයි ප්‍රවාහන සංගමයේ සභාපති රුවන් ප්‍රසාද් (5දා) අම්බලන්ගොඩ පැවති මාධය හමුවකදී කීවේය.

එමෙන්ම සිය වාහනවලට ඉන්ධන ලබා ගැනීමට ඇති බාධා හමුවේ පාසල් ළමයි ප්‍රවාහනය කිරීම දැඩි අර්බුධකාරී බවද ඔහු කීවේය.

Aruna