Friday, April 03, 2026
Follow Us
වසන්තා හඳපාන්ගොඩ අත්අඩංගුවට

ගෝල්ෆේස් ගැටුමේ අත්අඩංගුවට ගත් පිරිස ඉහළට


පසුගිය මැයි 09 වැනිදා ගාලුමුවදොර සාමකාමී අරගලයට පහරදීමේ සිද්ධියට සම්බන්ධව පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපතිවරිය වන වසන්තා හඳපාන්ගොඩ ඇතුළු හය දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබෙන බවට තොරතුරු වාර්තා වේ.

මේ වන විට 9 වැනි දා සිදුවීමට අදාළව විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත

Aruna