ළමා අධිකාරිය ෆාතිමා ගැන අවදියෙන්
බණ්ඩාරගම අටලූගම ප්‍රදේශයේ ෆාතිමා අයීසා දැරියගේ මරණය සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරියද විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවට වර්තා වී ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන අධිකාරි සභාපති ජේෂ්ඨ කථිකාචාර්ය උදයකුමාර අමරසිංහ සඳහන් කළේ විශේෂ කණ්ඩායමක් ඒ සඳහා යොමුකර ඇති බවයි.
Aruna