Saturday, May 16, 2026
Follow Us
ලබන මාසේ වෙනතෙක් ගෑස් නෑ

ගැස් නැවක් හෙට එයි


ගෑස් මෙට්‍රික් ටොන් 3500ක් හෙට (30) දිනයේ දී දිවයිනට පැමිණීමට නියමිත බව ලිට්‍රෝ සමාගම පවසයි.

එම ගෙනෙන ගෑස් ජුනි මස 01 වැනිදා සිට දිවයින පුරා අලෙවි නියෝජිතයන් වෙත බෙදා හරිනු ලබන බව එම සමාගම දැනුම්දෙයි.

මේ හේතුවෙන් එතෙක් පාරිභෝගිකයින් හට පෝලිම්වල රැඳී නොසිටින ලෙස ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා සඳහන් කරයි.

Aruna