ඉන්ධන සඳහා මිල සූත්‍රයක් ගෙන එන්නේ නම් ගමන් ගාස්තු අය කිරීමට මීටර් සවි කර ඇති සිය ත්‍රීරෝදරථ සඳහා සහනයක් ලබා දෙන ලෙස වෘත්තීය ත්‍රීරෝද රථ සේවක සංගමය පවසනවා.
එහි ලේකම් නිශාන්ත කුමාර පැවසුවේ ඉන්ධන මිල ඉහල දැමූ විට මීටර් ගාස්තු සංශෝධනය කිරීම සඳහා වරකට ත්‍රීරෝද රථයකින් රුපියල් දෙසීයක මුදලක් අයකර ගන්නා බවයි.
එසේ නොමැති වුවහොත් ඉන්ධන මිල විටින් විට ඉහල යාම හමුවේ ත්‍රී රෝද රථ රියදුරන්ට දැඩි දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවන බවයි ඔහු සඳහන් කළේ.
Neth