Saturday, May 16, 2026
Follow Us
ඩීසල් නැවක් අද එයි

සති දෙකකට ඉන්ධන රටේ තියෙනවලු


ඩීසල් රැගත් නෞකාවක් අද (29) දිනයේ දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

සති දෙකකට ප්‍රමාණවත් ඉන්ධන මෙරට තුළ පවතින බව අමාත්‍ය කංචන විජේසේකර ඊයේ (28) ප්‍රකාශ කළේය.

මේ අතර යළි නිෂ්පාදන ආරම්භ කළ සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවෙන් ඉන්ධන නිකුත් කිරීම හෙට (30) සිට සිදුකළ හැකිවන බවට අපේක්ෂා කෙරේ.

Aruna