Sunday, February 15, 2026
Follow Us
රටම සෙවූ ෆාතිමා යන්නම ගිහින්

අතුරුදහන් වූ දැරියගේ සිරුර හමුවෙයි


බණ්ඩාරගම අටුලුගම ප්‍රදේශයේ දී ඊයේ (27) පෙරවරුවේ අතුරුදහන්ව වූ දැරියගේ මළසිරුර මීට සුළු මොහොතකට පෙර අටුළුගම ප්‍රදේශයේ වෙල්යායක් ආසන්නයේ තිබී සොයා ගත් බව පොලිසිය පවසා ඇත.

9 හැවිරිදි පාතිමා අයිෂා නම් දැරිය ඊයේ (27) පෙරවරු 10ට පමණ නිවසේ සිට මීටර් 200කින් පමණ දුරකින් යුත් වෙළෙඳසැළකට ගොස් තිබුණේ කුකුළු මස් රැගෙන එම සදහාය.

නමුත් ඇය යළින් නිවස වෙත පැමිණ තිබුණේ නැත.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් පොලිස් විමර්ශන ක්‍රියාත්මකය.

Aruna