Sunday, February 15, 2026
Follow Us
යුද හමුදාපති ධුරයේ වෙනසක් ! ශවේන්ද්‍ර විශ්‍රාම යයි !

ඉදිරි සතිය තුළදී යුද හමුදාපති ධුරයේ වෙනසක් සිදුවීමට නියමිත බව වාර්තා වේ. වත්මන් හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හමුදාපති ධුරයෙන් විශ්‍රාම යාමට නියමිතය.

හමුදාපති ධුරයෙන් විශ්‍රාම යන ශවේන්ද්‍ර සිල්වා මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ලෙස තවදුරටත් කටයුතු කරනු ඇත.

පුරප්පාඩු වන යුද හමුදාපති ධුරය සඳහා ගජබා රෙජිමේන්තුවේ මේජනර් ජනරාල් විකුම් ලියනගේ මහතා පත් කරනු ඇති බවයි වාර්තා වන්නේ.

ජුනි මස පළමුවැනිදා සිට මෙම වෙනස්කම් ක්‍රියාත්මක වේ.

LNW