Sunday, February 15, 2026
Follow Us
අනුෂ පැල්පිට ට ලේකම්ධුරයක්

ජනමාධ්‍ය අමාත්‍යංශයට අලුත් ලේකම්වරයෙක් පත් කෙරේ


අද (25) දින ජනමාධ්‍ය අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස අනුෂ පැල්පිට අමාත්‍යංශයේදී වැඩ බාරගෙන ඇත.

මොහු රාජ්‍ය ආයතන ගණනාවක මෙන්ම රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් ධුරයේ ද කටයුතු කර ඇති අතර විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස හා කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ධුරය , සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ආදි ධුර ගණනාවක කටයුතු කර ඇති අත්දැකීම් බහුල පරිපාලන නිලධාරියෙකි.

(Aruna)