රටපුරා ඉන්ධන තියෙන තැන් මෙන්න
මේ වන විට රට පුරා ඉන්ධන පිරවුම් හල් අසල දිගු පෝලිම් දක්නට ලැබේ. පෝලිම් වල සිටින ජනතාවට ඉන්ධන තිබෙන පිරවුම් හල් පිළිබඳ දැනුම්වත් කිරීමට සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු හුවමාරු වේ. එසේ හුවමාරු වූ පුවතක මේ වනවිට ඉන්ධන ලබා ගත හැකි පිරවුම් හල් ගැන මෙසේ සඳහාන්ව තිබුණි.
පෙට්‍රල් ලබා ගත හැකි ස්ථාන
අත්තිඩිය රත්මලාන පිරවුම්හල.
මොරටුව රාවතාවත්ත පිරවුම්හල.
මොරටුව පරණ පාර පිරවුම්හල.
මොරටුව මහජන බැංකුව අසල පිරවුම්හල.
වත්තල , හැඳල ඉන්ධන පිරවුම්හල.
නාරාහේන්පිට IOC පිරවුම්හල.
මැලිබන් හන්දිය සිපෙට්කෝ පිරවුම්හල.
පුරහල පිරවුම්හල.
අරංගල, මාලබේ පිරවුම්හල.
කොටුගොඩ සීදූව පාරේ පිරවුම්හල.
මහරගම ඇරවුවල පාරේ පිරවුම්හල.
ආමර්වීදියේ පිරවුම් හල් දෙකේම පෙට්‍රල් ඇත.
මැරීන්ඩ්රයිවු – සිපෙට්කෝ පිරවුම්හල.
නාවල විවෘත විශ්වවිද්‍යාලය අසල පිරවුම්හල.
ඇතුළු කෝට්ටේ බර්ගකින්ග් අසල ඉන්ධන පිරවුම්වි හල.
තලාහේන සිපෙට්කෝ පිරවුම්හල.
පැලවත්ත IOC පිරවුම්හලට පෙට්‍රල් 92 ලැබී ඇත.
අඹගහ හන්දිය පිරවුම්හල 92 පෙට්‍රල් ඇත.
රාජගිරිය ගුවන් පාලම පාරවුම්හලට ඉන්ධන ලැබී ඇත.
කැලණිය (ටයර් හන්දිය අසල) පෙට්‍රල් 92 මෝටර් රථ, බයිසිකල් සහ ත්‍රිරෝද රථ සඳහා වෙනම දිගු පෝලිම් වලින් ලබා ගත හැක.
බෝකුන්දර සහ රත්තනපිටිය පෙට්‍රල් පොම්ප කරනු ලැබේ.
කොහුවල
මහරගම
දෙහිවල
මාබිම
දෙමටගොඩ
පෙට්‍රල් ලැබෙමින් පවතී.
කදිරාන ඉන්ධන පිරවුම්හලෙහි පෙට්‍රල් බාමින් ඇත.
ඉදිගොල්ල හා යක්කල පොල අසල පිරවුම්හලට පෙට්‍රල් පැමිණ ඇත
උපුටා ගැනීම – සමාජමාධ්‍යය
(Aruna)