Thursday, September 18, 2025
Follow Us
මහින්ද නිසා ත්‍රිකුණාමලය නගරයේ වුන දේ

ත්‍රිකුණාමලයට ලොකු ආරක්ෂාවක්


ත්‍රිකුණාමලය නගරයේ ආරක්ෂක විධිවිධාන දෙගුණයකින් පමණ වැඩි කර ඇති බවට තොරතුරු වාර්තා වේ.

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු පවුලේ සාමාජිකයන් ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ රැඳී සිටින හෙයින් ආරක්ෂක විධිවිධාන මෙසේ දැඩි කළ බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

අප වාර්තාකරු සඳහන් කරේ නගරය පුරා යුද හමුදා හා පොලිස් පරික්ෂා මාර්ග බාධකද වැඩි කරනු ලැබ ඇත.

(Aruna)