Thursday, September 18, 2025
Follow Us
ගමේ යන්න ජනතාවට බස් නෑ

ඊයේ රාත්‍රියේ සිට ජනතාව පාරේ


කොළඹ කොටුව මධ්‍යම බස් නැවතුම්පොළට අද (13) දිනයේ සති අන්තයේ ගම්බිම් යාම සඳහා පැමිණි ජනතාවට ප්‍රමාණවත් පරිදි බස් රථ නොමැතිවීම හේතුවෙන් දැඩි තදබදයක් ඇති වී ඇත.

ඊයේ (12) රාත්‍රියේ සිට ඇතැම් මගීන් බස්නැවතුම්පොළේ රැඳී සිටින අතර බස් රථ නොමැතිවීමෙන් වර්ෂාවට තෙමෙමින් ජනතාව දිගු පෝලිම්වල රැඳී සිටි අතර උදැසන 9.00ට පමණ වෙනත් ප්‍රදේශවල ධාවනය කරන බස් රථ පිට පළාත්වලට ධාවනය කිරීමට බලධාරීන් කටයුතු කර ඇත.

(Aruna)