Saturday, May 16, 2026
Follow Us
ඉන්ධන බෙදා හැරීම නවතී

තෙල් සංස්ථාවෙන් නිවේදනයක්


දිවයින පුරා ඉන්ධන බෙදාහැරීම තාවකාලිකව අත්හිටුවා ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

පවතින ආරක්ෂක තත්ත්වය සහ රට තුළ පනවා ඇති ඇඳිරි නීතිය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.

(Aruna)