Thursday, September 18, 2025
Follow Us
රඹුක්කන වෙඩි තැබීමට අණ දුන් නිලධාරියාට ලැබුනු දඩුවම

SSP කීර්තිරත්න යලිත් අත්අඩංගුවට


පසුගිය දා පවතී රඹුක්කන ප්‍රදේශයේ සාමකාමී විරෝදතවෙයේදී වෙඩිතැබීමට අණදුන් කෑගල්ල ප්‍රදේශය භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න යලිත් මෙම මස 13 වනදා දක්වා රක්ෂිතබන්ධනාගාර ගත කිරීමට අණ දී ඇත්තේය.

ඔහුව පසුගිය 18 වනදා CIDය මගින් අත්අඩංගුවට ගනු ලැබුවේය.

පසුගිය අප්‍රේල් 19 දා කෑගල්ල පොලිසියෙන් පැමිණි පොලිස් නිළධාරීන් කණ්ඩායමක් මෙම වෙඩිතැබීම සිදුකළ බවට ප්‍රකාශ වෙන අතර එම වෙඩි තැබීම නිසා 41 හැවිරිදි පුද්ගලයෙක් මරණයට පත්වුවාය.

එමෙන්ම තවත් පුද්ගලයින් 29 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවට වාර්තා වේ.

(Aruna)