Thursday, September 18, 2025
Follow Us
බස් ධාවනය සීමා වෙයි

ඉන්ධන නැතිව බස් ධාවනයට වුණු දේ


දිවයින පුරා ක්‍රියාත්මක කෙරුණු හර්තාලය හේතුවෙන් ඇණහිට තිබු මගී ප්‍රවාහන කටයුතු අද (07) සිට යළි ආරම්භ කෙරේ.

ඒ අනුව, මගී දුම්රිය සේවාවන් අද සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු එස්.පී. විතානගේ මහතා සඳහන් ක‍ළේය.

කෙසේවෙතත් අද දිනයේ පෞද්ගලික බස් රථ ධාවනයට යළි එක් කෙරුණ ද එය සීමා කෙරෙන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

බස් රථ ධාවනය සඳහා ඉන්ධන ප්‍රමාණවත්ව නොලැබීම හේතුවෙන් එම සීමා කිරීම් සිදුකරන බව එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ

(Aruna)