Saturday, May 16, 2026
Follow Us
පෙට්‍රල් ⁣මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාවක් කොළඹට

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාල‌යෙන් ට්විටර් පණිවුඩයක්


පෙට්‍රල් ⁣මෙට්‍රික් ටොන් 40,000කට ආසන්න ප්‍රමාණයක් (04) දින ඉන්දියාවේ සිට කොළඹට ළඟා විය.

මේ සමඟ ඉන්දියාව විවිධ වර්ගයේ ඉන්ධන මෙට්‍රික් ටොන් 440,000ක් පමණ ශ්‍රී ලංකාවට ලබා දී ඇතැයි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කරයි.

තවත් ඉන්ධන තොග ඉදිරියේදී ලබා දීමට නියමිතව තිබේ.

(Aruna)