කොළඹ මහ පල්ලියෙන් නිවේදනයක් රාමසාන් උත්සවය 3 වැනිදා ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවගේ ප්‍රධාන උත්සවයක් වන රාමසාන් උත්සවය එළඹෙන 3 වනදා සැමරීමට තීරණය කළ බව කොළඹ මහ පල්ලිය නිවේදනය කරයි. ඒ (01) දින නව චන්ද්‍රයා දර්ශනය නොවීම හේතුවෙනි. (Aruna)